උත්පත්ති 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 කායින් තම බිරිඳ සමඟ සයනය කළේය.+ ඇය ගැබ්ගෙන ඒනොක්ව බිහි කළාය. පසුව කායින් නුවරක් ගොඩනැඟීමට පටන්ගත්තේය. ඔහු එම නුවරට ඔහුගේ පුත් ඒනොක්ගේ නම තැබීය.+ 1 සාමුවෙල් 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සාමුවෙල් පසුවදා උදෑසනින්ම අවදි වී සාවුල් රජුව හමු වීමට පිටත්ව ගියේය. ඒ අතරතුර සාමුවෙල්ට මේ ආරංචිය ලැබිණ. “සාවුල් රජු, කර්මෙල්+ වෙත ඇවිත් ඔහුගේ නමින් ස්මාරකයක් ඉදි කළා.+ ඊටපස්සේ ඔහු නැවත ගිල්ගාල් වෙත ගියා.” 2 සාමුවෙල් 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අබ්සලොම් ජීවත්ව සිටියදී, “මගේ නම ගෙන යන්න මට පුතෙක් නැහැ”+ කියමින් තමාගේ නමින්+ ස්මාරකයක් තැනුවේය.+ ඔහු එය තැනුවේ රජුගේ තැනිතලාවේය.+ එය අද දක්වාම හඳුන්වනු ලබන්නේ අබ්සලොම්ගේ ස්මාරකය ලෙසය.
17 කායින් තම බිරිඳ සමඟ සයනය කළේය.+ ඇය ගැබ්ගෙන ඒනොක්ව බිහි කළාය. පසුව කායින් නුවරක් ගොඩනැඟීමට පටන්ගත්තේය. ඔහු එම නුවරට ඔහුගේ පුත් ඒනොක්ගේ නම තැබීය.+
12 සාමුවෙල් පසුවදා උදෑසනින්ම අවදි වී සාවුල් රජුව හමු වීමට පිටත්ව ගියේය. ඒ අතරතුර සාමුවෙල්ට මේ ආරංචිය ලැබිණ. “සාවුල් රජු, කර්මෙල්+ වෙත ඇවිත් ඔහුගේ නමින් ස්මාරකයක් ඉදි කළා.+ ඊටපස්සේ ඔහු නැවත ගිල්ගාල් වෙත ගියා.”
18 අබ්සලොම් ජීවත්ව සිටියදී, “මගේ නම ගෙන යන්න මට පුතෙක් නැහැ”+ කියමින් තමාගේ නමින්+ ස්මාරකයක් තැනුවේය.+ ඔහු එය තැනුවේ රජුගේ තැනිතලාවේය.+ එය අද දක්වාම හඳුන්වනු ලබන්නේ අබ්සලොම්ගේ ස්මාරකය ලෙසය.