යෝබ් 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මෙසේ කිවේය.“මා මව්කුසින් ආවේ නිර්වස්ත්‍රවය.+මා යළි යන්නෙත් එලෙසින්මය.+යෙහෝවා දෙවි දුන්නේය.+ යෙහෝවා දෙවි ගත්තේය.+යෙහෝවා දෙවිගේ නාමය සැමදා ගෞරවයට පත් වේවා!”+ දේශනාකාරයා 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යමෙක් මිනී වළට යන්නේ මව්කුසෙන් නික්ම ආ ලෙසින්මය.+ ඔහු වෙහෙස මහන්සි වී කොයි තරම් දේවල් උපයාගත්තද මිය යන විට ඒ කිසිවක් ගෙන යෑමට ඔහුට නොහැක.+ ලූක් 12:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබ ඉතා අඥාන කෙනෙක්! අද රාත්‍රියේ ඔබේ ජීවිතය අවසන් වෙයි.+ එවිට ඔබ රැස් කළ මේ දේවල් ලැබෙන්නේ කාටද?’+ 1 තිමෝති 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පවතින මේ සමාජයේ ධනය රැස් කරගෙන සිටින අයට+ අහංකාර නොවී+ සිටීමට අවවාද කරන්න. එමෙන්ම අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි නොව+ අපගේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව සපයා දෙන දෙවි+ කෙරෙහි තම බලාපොරොත්තු තැබීමට ඔවුන්ට මඟ පෙන්වන්න.
21 මෙසේ කිවේය.“මා මව්කුසින් ආවේ නිර්වස්ත්‍රවය.+මා යළි යන්නෙත් එලෙසින්මය.+යෙහෝවා දෙවි දුන්නේය.+ යෙහෝවා දෙවි ගත්තේය.+යෙහෝවා දෙවිගේ නාමය සැමදා ගෞරවයට පත් වේවා!”+
15 යමෙක් මිනී වළට යන්නේ මව්කුසෙන් නික්ම ආ ලෙසින්මය.+ ඔහු වෙහෙස මහන්සි වී කොයි තරම් දේවල් උපයාගත්තද මිය යන විට ඒ කිසිවක් ගෙන යෑමට ඔහුට නොහැක.+
20 නමුත් දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබ ඉතා අඥාන කෙනෙක්! අද රාත්‍රියේ ඔබේ ජීවිතය අවසන් වෙයි.+ එවිට ඔබ රැස් කළ මේ දේවල් ලැබෙන්නේ කාටද?’+
17 පවතින මේ සමාජයේ ධනය රැස් කරගෙන සිටින අයට+ අහංකාර නොවී+ සිටීමට අවවාද කරන්න. එමෙන්ම අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි නොව+ අපගේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව සපයා දෙන දෙවි+ කෙරෙහි තම බලාපොරොත්තු තැබීමට ඔවුන්ට මඟ පෙන්වන්න.