-
1 රාජාවලිය 2:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 යෝවාබ් වැගිරෙවූ ලේ වෙනුවෙන් යෙහෝවා දෙවි ඔහුට දඬුවම් කරයි.+ මන්ද ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, තමාට වඩා යහපත්+ මිනිසුන් දෙදෙනෙක් වූ ඊශ්‍රායෙල් හමුදාවේ ප්‍රධානියාව සිටි+ නේර්ගේ පුත් අබ්නේර්වත්+ යූදාහි හමුදාවේ ප්‍රධානියාව සිටි+ යෙතෙර්ගේ පුත් අමාසාවත්+ කඩුවෙන් මරා දැමුවා. නමුත් මගේ පියා වූ දාවිත් ඒ ගැන කිසිවක් දැන සිටියේ නැහැ.+
-