ගීතාවලිය 58:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දුෂ්ටයන් දඬුවම් විඳින ආකාරය දකින ධර්මිෂ්ඨයා ප්‍රීති වන්නේය.+දුෂ්ටයාගේ ලෙයින් ඔහු තම පාද සෝදාගන්නේය.+ යෙසායා 37:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවි වන මම සෙනකෙරිබ්ට විරුද්ධව මේ දේ ප්‍රකාශ කරමි.“සියොන් කන්‍යා දියණිය ඔබව හෙළාදකින්නීය. ඔබව සමච්චලයට ලක් කරන්නීය.+යෙරුසලම් දියණිය ඔබව විහිළුවට ලක් කරමින් සිනාසෙන්නීය.+ එළිදරව් 18:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ස්වර්ගයෙහි සිටින සියල්ලෙනි,+ සියලු ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි,*+ අනාගතවක්තෘවරුනි, ඇයට සිදු වූ දේ ගැන ප්‍රීති වන්න. මන්ද දෙවි ඇයව විනිශ්චය කර ඇය ඔබට කළ සියල්ල සඳහා ඇයට දඬුවම් දී ඇත.”+
10 දුෂ්ටයන් දඬුවම් විඳින ආකාරය දකින ධර්මිෂ්ඨයා ප්‍රීති වන්නේය.+දුෂ්ටයාගේ ලෙයින් ඔහු තම පාද සෝදාගන්නේය.+
22 යෙහෝවා දෙවි වන මම සෙනකෙරිබ්ට විරුද්ධව මේ දේ ප්‍රකාශ කරමි.“සියොන් කන්‍යා දියණිය ඔබව හෙළාදකින්නීය. ඔබව සමච්චලයට ලක් කරන්නීය.+යෙරුසලම් දියණිය ඔබව විහිළුවට ලක් කරමින් සිනාසෙන්නීය.+
20 “ස්වර්ගයෙහි සිටින සියල්ලෙනි,+ සියලු ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි,*+ අනාගතවක්තෘවරුනි, ඇයට සිදු වූ දේ ගැන ප්‍රීති වන්න. මන්ද දෙවි ඇයව විනිශ්චය කර ඇය ඔබට කළ සියල්ල සඳහා ඇයට දඬුවම් දී ඇත.”+