ගීතාවලිය 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ශුද්ධස්ථානයේ සිට ඔහුගෙන් ඔබට උපකාර ලැබේවා!+සියොන්හි සිට ඔබව ශක්තිමත් කරනු ලැබේවා!+ යෙසායා 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “සියොන්හි වැසියෙනි, ප්‍රීතියෙන් හඬ නඟන්න! මන්ද ඔබ සමඟ සිටින ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්+ ඉතා උසස්ය.”
6 “සියොන්හි වැසියෙනි, ප්‍රීතියෙන් හඬ නඟන්න! මන්ද ඔබ සමඟ සිටින ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්+ ඉතා උසස්ය.”