ගීතාවලිය 28:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ උපකාරය පතා මා කරන කන්නලව්වලට සවන් දෙන්න.ඔබේ ශුද්ධස්ථානයේ ඇතුල් කාමරය දෙසට හැරී+ යාච්ඤාවෙන් මා දෑත් ඔසවන කල+ මට ඇහුම්කන් දෙන්න. ගීතාවලිය 143:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවියනි, පමා නොවී මාගේ උපකාරයට පැමිණෙන්න.+මන්ද මාගේ ජීවිතය නැති වී යෑමට ආසන්නය.+දෙවියනි, මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+මන්ද ඔබ එසේ කළොත් මිය යෑමට ආසන්න කෙනෙකුගේ තත්වයට මම පත් වනු ඇත.+
2 ඔබේ උපකාරය පතා මා කරන කන්නලව්වලට සවන් දෙන්න.ඔබේ ශුද්ධස්ථානයේ ඇතුල් කාමරය දෙසට හැරී+ යාච්ඤාවෙන් මා දෑත් ඔසවන කල+ මට ඇහුම්කන් දෙන්න.
7 යෙහෝවා දෙවියනි, පමා නොවී මාගේ උපකාරයට පැමිණෙන්න.+මන්ද මාගේ ජීවිතය නැති වී යෑමට ආසන්නය.+දෙවියනි, මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+මන්ද ඔබ එසේ කළොත් මිය යෑමට ආසන්න කෙනෙකුගේ තත්වයට මම පත් වනු ඇත.+