-
මතෙව් 26:25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 එවිට ඔහුව පාවා දෙන්න සූදානම්ව සිටි යූදස්, “ගුරුතුමනි, ඒ මමද” කියා ඇසුවේය. ඔහු, “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා” කියා ඔහුට පැවසුවේය.
-