ගීතාවලිය 59:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 තියුණු කඩු වැනි දුෂ්ට වදන්+ ඔවුන්ගේ මුවින් නික්මෙයි.+“අපි පවසන දේවල් කවුරු දැනගන්නද”කියා ඔවුහු පවසති.+ හිතෝපදේශ 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+
7 තියුණු කඩු වැනි දුෂ්ට වදන්+ ඔවුන්ගේ මුවින් නික්මෙයි.+“අපි පවසන දේවල් කවුරු දැනගන්නද”කියා ඔවුහු පවසති.+
18 නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+