ගීතාවලිය 116:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ මාගේ ජීවිතය මරණයෙන් බේරාගත්තෙහිය.+මාගේ දෙනෙත් කඳුළින් පිරී යෑමට ඉඩ නොදුන්නෙහිය. මාගේ පාද පැටලී වැටෙන්නටද ඔබ ඉඩ නොදුන්නෙහිය.+ 2 කොරින්ති 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඇත්තෙන්ම දෙවි මරණය තරම් දරුණු විපතකින් පවා අපව බේරාගත්තේය.+ ඉදිරියේදීත් ඔහු අප වෙනුවෙන් ඒ දේ නැවතත් කරයි කියා අපට විශ්වාසයි.+
8 ඔබ මාගේ ජීවිතය මරණයෙන් බේරාගත්තෙහිය.+මාගේ දෙනෙත් කඳුළින් පිරී යෑමට ඉඩ නොදුන්නෙහිය. මාගේ පාද පැටලී වැටෙන්නටද ඔබ ඉඩ නොදුන්නෙහිය.+
10 ඇත්තෙන්ම දෙවි මරණය තරම් දරුණු විපතකින් පවා අපව බේරාගත්තේය.+ ඉදිරියේදීත් ඔහු අප වෙනුවෙන් ඒ දේ නැවතත් කරයි කියා අපට විශ්වාසයි.+