ගීතාවලිය 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ පෙන්වන මාර්ගයේ මම දිගටම ගමන් කරමි.+එවිට මාගේ පය කිසිදා පැටලෙන්නේ නැත.+ ගීතාවලිය 94:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “මාගේ පය ලිස්සන්න ආසන්නයි” කියා මා සිතුවත්+යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය* නිසා ඔබ මට වැටෙන්න ඉඩ නොදුන්නෙහිය.+
18 “මාගේ පය ලිස්සන්න ආසන්නයි” කියා මා සිතුවත්+යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය* නිසා ඔබ මට වැටෙන්න ඉඩ නොදුන්නෙහිය.+