ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 51:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මාගේ මව මහත් වේදනාවකින් මාව බිහි කළේ මට පාපය උරුම කර දෙමිනි.+

      ඇත්තෙන්ම, මව්කුස තුළ මාව පිළිසිඳගත් මොහොතේ සිටම මා තුළ පාපය තිබිණ.+

  • යෙසායා 48:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “නමුත් ඔබට කොපමණ කීවත් ඔබ ඇසුවේ නැත.+ ඔබ මේ කිසිවක් තේරුම්ගත්තේ නැත. ඔබේ කන් ඔබ වසාගෙන සිටින්නහුය. අතීතයේ සිටම ඔබ ක්‍රියා කළේ එලෙසයි. ඔබ අද වන තුරුම ද්‍රෝහිව කටයුතු කර තිබේ.+ ඔබ ‘මව්කුසේ පටන්ම කැරලිගසන්නෙක්’ යයි කියනු ලබන්නේ ඒ නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න