ගීතාවලිය 64:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් නොසිතන මොහොතකදී දෙවි ඊතලවලින් ඔවුන්ට පහර දෙන්නේය.+එයට ගොදුරු වන ඔවුහු දැඩි ලෙස තුවාල ලබති.+