ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 9:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන ආකාරයෙන් තමන් කවුද කියා ප්‍රකාශ කර ඇත.+

      දුෂ්ටයෝ තමන්ගේම ක්‍රියාවලට හසු වෙති.+

      හිගෙයීයන්.* සීලාහ්.

  • ගීතාවලිය 98:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 මන්ද ඔහු පොළොව විනිශ්චය කිරීමට පැමිණියේය.+

      ඔහු ධර්මිෂ්ඨකමින් ලෝකය විනිශ්චය කරන්නේය.+

      ඔහු සාධාරණකමින් ජනයාව විනිශ්චය කරන්නේය.+

  • හෙබ්‍රෙව් 10:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මන්ද, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි”+ කියාත්, “යෙහෝවා දෙවි වන මම මාගේ සෙනඟව විනිශ්චය කරන්නෙමි”+ කියාත් දෙවි පවසා ඇති බව අපි දනිමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න