ගීතාවලිය 57:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සිංහයෝ මා වට කර සිටිති.+මා සැතපෙන්නේ කවරෙකු හෝ ගිල දැමීමට මාන බලන මිනිසුන් අතරේය.ඔවුන්ගේ දත්, හෙල්ල හා ඊතල මෙනි.+ඔවුන්ගේ දිව්, මුවහත් කඩු මෙනි.+ ගීතාවලිය 64:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන්ගේ දිව් මුවහත් කඩු මෙනි.+ඔවුන්ගේ මුවින් නික්මෙන වදන් ඊතල මෙනි. ඒවා සිත් පසාරු කරගෙන යන්නේය.+ හිතෝපදේශ 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+
4 සිංහයෝ මා වට කර සිටිති.+මා සැතපෙන්නේ කවරෙකු හෝ ගිල දැමීමට මාන බලන මිනිසුන් අතරේය.ඔවුන්ගේ දත්, හෙල්ල හා ඊතල මෙනි.+ඔවුන්ගේ දිව්, මුවහත් කඩු මෙනි.+
3 ඔවුන්ගේ දිව් මුවහත් කඩු මෙනි.+ඔවුන්ගේ මුවින් නික්මෙන වදන් ඊතල මෙනි. ඒවා සිත් පසාරු කරගෙන යන්නේය.+ හිතෝපදේශ 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+
18 නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+