ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 18:50
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 50 තමා පත් කළ රජුව ගලවාගැනීමට දෙවි මහත් ක්‍රියා කරන්නේය.+

      ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාට ඔහු ප්‍රේමය* පෙන්වන්නේය.+

      දෙවි, දාවිත්ටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් සදහටම එසේ කරන්නේය.+

  • ගීතාවලිය 21:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඔහු ඔබෙන් දීර්ඝායුෂ ඉල්ලුවේය. ඔබ ඔහුට එය දුන්නෙහිය.+

      නිමක් නැති ජීවිතයක් ලබා දීමෙන් ඔබ ඔහුගේ ආයුෂ වැඩි කළෙහිය.+

  • ගීතාවලිය 72:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 රජගේ නාමය සදහටම පවතීවා!+

      සූර්යයා පවතින තාක් කල් ඔහුගේ නාමය වැජඹේවා!

      ඔහු මාර්ගයෙන් සෙනඟ ආශීර්වාද ලබාගන්නෝය.+

      සියලු ජාතීහු ඔහු සන්තෝෂවත්යයි ප්‍රකාශ කරන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න