2 සාමුවෙල් 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.”’”+ ගීතාවලිය 41:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මා ඔබට විශ්වාසවන්තව සිටින නිසා ඔබ මාව උසුලාගත්තෙහිය.+සදහටම ඔබේ කරුණාව ලැබීමට සුදුස්සෙකු ලෙස ඔබ මාව සලකන්නෙහිය.+
16 ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.”’”+
12 මා ඔබට විශ්වාසවන්තව සිටින නිසා ඔබ මාව උසුලාගත්තෙහිය.+සදහටම ඔබේ කරුණාව ලැබීමට සුදුස්සෙකු ලෙස ඔබ මාව සලකන්නෙහිය.+