ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+

      ඔබේ සෙනඟට ඔබ ආශීර්වාද කරන්නෙහිය.+ සීලාහ්.

  • ගීතාවලිය 37:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ධර්මිෂ්ඨයන්ට ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+

      දුක් කරදර ඇති කාලයේදී ඔවුන්ගේ රක්ෂස්ථානය ඔහුය.+

  • ගීතාවලිය 68:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 දිනපතා අපේ බර උසුලාගෙන යන යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!+

      අපට ගැලවීම ලබා දෙන සැබෑ දෙවි ඔහුය.+ සීලාහ්.

  • යෙසායා 12:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න