ගීතාවලිය 37:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහුගේ පය පැටලුණත් ඔහු සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්නේ නැත.+මන්ද යෙහෝවා දෙවි ඔහුගේ අත අල්ලාගෙන සිටින්නේය.+ මීකා 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මට සතුරුකම් කරන තැනැත්තිය, මට සිදු වූ විපත ගැන ප්‍රීති නොවන්න.+ මම දැන් වැටී සිටියද නැවත නැඟිටින්නෙමි.+ දැන් මා අන්ධකාරයේ සිටියද+ ඉදිරියේදී යෙහෝවා දෙවිගෙන් මට ආලෝකය ලැබෙනු ඇත.+ 2 කොරින්ති 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අපට පීඩා කළත් අපව අත්හැර දමා නැත.+ අපව බිමටම ඇද දැමුවත්+ අපි විනාශ වන්නේ නැත.+
24 ඔහුගේ පය පැටලුණත් ඔහු සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්නේ නැත.+මන්ද යෙහෝවා දෙවි ඔහුගේ අත අල්ලාගෙන සිටින්නේය.+
8 මට සතුරුකම් කරන තැනැත්තිය, මට සිදු වූ විපත ගැන ප්‍රීති නොවන්න.+ මම දැන් වැටී සිටියද නැවත නැඟිටින්නෙමි.+ දැන් මා අන්ධකාරයේ සිටියද+ ඉදිරියේදී යෙහෝවා දෙවිගෙන් මට ආලෝකය ලැබෙනු ඇත.+