ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 15:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 පසුව දාවිත් රජුට මෙසේ ආරංචි විය. “ඔබට විරුද්ධව අබ්සලොම්+ කරන කුමන්ත්‍රණයට අහිතොෆෙලුත් සම්බන්ධයි.”+ එය අසා දාවිත් රජ, “අනේ යෙහෝවා දෙවියනි,+ අහිතොෆෙල් දෙන උපදෙස් මෝඩයෙකුගේ උපදෙස් මෙන් වේවා”+ කියා දෙවිගෙන් ඉල්ලුවේය.+

  • ගීතාවලිය 60:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 අනේ දෙවියනි, අපේ විපත්තියේදී අපට උපකාර කරන්න.+

      මන්ද ගැලවීම ලබාගැනීමට මිනිසා මත විශ්වාසය තැබීම නිෂ්ඵලය.+

  • රෝම 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 කිසි ලෙසකින්වත් එලෙස සිදු වන්නේ නැත! සෑම මිනිසෙකුම බොරුකාරයෙකු බව ඔප්පු වුවත්+ දෙවි සත්‍යවාදීය!+ “ඔබ පවසන දේ ධර්මිෂ්ඨ බවත් ඔබට විරුද්ධව එල්ල කර ඇති චෝදනාවලින් ඔබ නිදොස් බවත් ඔප්පු වන්නේය”+ කියා දෙවි ගැන ලියා තිබෙන්නේ ඒ නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න