හිතෝපදේශ 14:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 අසරණයාට වංචා කරන්නා තමාට ජීවිතය දුන් තැනැත්තාට නින්දා කරන්නේය.+ නමුත් දිලින්දාට කරුණාව දක්වන්නා ඔහුව ප්‍රශංසාවට පත් කරන්නේය.+ යෙසායා 30:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ නිසා ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණෝ මෙසේ පවසයි. “ඔබ මාගේ වචන ප්‍රතික්ෂේප කර+ බොරුව සහ වංචාව කෙරෙහි විශ්වාසය තබන්නහුය.+
31 අසරණයාට වංචා කරන්නා තමාට ජීවිතය දුන් තැනැත්තාට නින්දා කරන්නේය.+ නමුත් දිලින්දාට කරුණාව දක්වන්නා ඔහුව ප්‍රශංසාවට පත් කරන්නේය.+
12 ඒ නිසා ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණෝ මෙසේ පවසයි. “ඔබ මාගේ වචන ප්‍රතික්ෂේප කර+ බොරුව සහ වංචාව කෙරෙහි විශ්වාසය තබන්නහුය.+