ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 15:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 භීතිය ඔවුන්ව වෙළාගන්නේය.+

      යෙහෝවා දෙවියනි, ඔබේ මහත් බලයෙන් ඔබ බිහි කළ+ ඊශ්‍රායෙල් ජාතිය+ දේශය මැදින් යන තෙක්+

      ඔවුහු ගල් ගැසී බලා සිටින්නෝය.

  • ගීතාවලිය 76:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු නායකයන්ගේ අහංකාරකම නිවා දමන්නේය.+

      පොළොවේ රජවරුන්ට ඔහු කෙරෙහි මහත් බියක් ඇති වන්නේය.+

  • යෙසායා 2:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 යෙහෝවා දෙවි පැමිණෙද්දී මුළු පොළොවම දෙදරුම් කයි.+ ඔහුගේ බලමහිමය+ නිසාත් ඔහුගේ උදහස නිසාත් ජනයා ගල් ගුහාවලටත් බිංගෙවල්වලටත් දුව ගොස් සැඟවෙන්න උත්සාහ කරති.

  • යෙරෙමියා 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න