නික්මයාම 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පසුව මුහුද හරහා තිබූ වියළි මාර්ගය දිගේ ඊශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් කළෝය.+ ඔවුන් ගමන් කළ මඟ දෙපස මුහුදු ජලය පවුරක් මෙන් තිබිණ.+ ගීතාවලිය 78:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුන්ට මුහුද මැදින් ගමන් කිරීමට හැකි වන පිණිස මුහුද දෙබෑ කළේය.+මහා ජල කඳ පවුරක් මෙන් නොසෙල්වී සිටින්නට සැලැස්වූවේය.+ ගීතාවලිය 106:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවි රතු මුහුදට අණ කළ විට එය ක්‍රමක්‍රමයෙන් දෙබෑ වී ගියේය.+කාන්තාරයක් මැදින් ගෙන යන්නාක් මෙන් ඔහු ඔවුන්ව ඒ මහා ජල ස්කන්ධය මැදින් ගෙන ගියේය.+
22 පසුව මුහුද හරහා තිබූ වියළි මාර්ගය දිගේ ඊශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් කළෝය.+ ඔවුන් ගමන් කළ මඟ දෙපස මුහුදු ජලය පවුරක් මෙන් තිබිණ.+
13 ඔවුන්ට මුහුද මැදින් ගමන් කිරීමට හැකි වන පිණිස මුහුද දෙබෑ කළේය.+මහා ජල කඳ පවුරක් මෙන් නොසෙල්වී සිටින්නට සැලැස්වූවේය.+
9 දෙවි රතු මුහුදට අණ කළ විට එය ක්‍රමක්‍රමයෙන් දෙබෑ වී ගියේය.+කාන්තාරයක් මැදින් ගෙන යන්නාක් මෙන් ඔහු ඔවුන්ව ඒ මහා ජල ස්කන්ධය මැදින් ගෙන ගියේය.+