34 “කාලය ගත වූ පසු+ නෙබුකද්නෙෂර් වන මම ස්වර්ගය දෙස බැලුවෙමි.+ එවිට මම නැවත පියවි සිහියට ආවෙමි. ඉන්පසු මම මහෝත්තම දෙවිට ප්‍රශංසා කළෙමි.+ සදහටම ජීවත් වන ඒ තැනැත්තාණන්ට ප්‍රශංසා කර ඔහුට ගෞරවය දුන්නෙමි.+ මන්ද ඔහුගේ රාජ්‍යය සදාකාලයෙන් සදාකාලයටම පවතින්නේය. ඔහුගේ පාලනයද පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+