ගීතාවලිය 30:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියනි, මම ඔබට නොකඩවා හඬගැසුවෙමි.+යෙහෝවා දෙවියනි, කරුණාව ඉල්ලා මම ඔබට දිගින් දිගටම ආයාචනා කළෙමි.+ ගීතාවලිය 34:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ජනයෙනි, මා සමඟ එක්ව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+අපි එක්ව ඔහුගේ නාමය ගෞරවයට පත් කරමු.+
8 යෙහෝවා දෙවියනි, මම ඔබට නොකඩවා හඬගැසුවෙමි.+යෙහෝවා දෙවියනි, කරුණාව ඉල්ලා මම ඔබට දිගින් දිගටම ආයාචනා කළෙමි.+