ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 6:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 කරුණාව පෙන්වන්න කියා මා කරන ඉල්ලීමට යෙහෝවා දෙවි නිසැකවම සවන් දෙනු ඇත.+

      යෙහෝවා දෙවි මා කරන යාච්ඤාව පිළිගනු ඇත.+

  • ගීතාවලිය 34:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 පීඩිතව සිටින මම දෙවිට හඬගැසුවෙමි. එවිට යෙහෝවා දෙවි මට සවන් දුන්නේය.+

      මාගේ සියලු කරදරවලින් ඔහු මාව ගලවාගත්තේය.+

  • ගීතාවලිය 65:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.+

  • ගීතාවලිය 116:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 116 යෙහෝවා දෙවි මාගේ හඬට සවන් දෙන්නේය.+ ඔහු මාගේ අයැදීමට+ කන් දෙන්නේය.

      එබැවින් මාගේ හදවත ප්‍රේමයෙන් උතුරා යන්නේය.

  • විලාප ගී 3:56
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 56 ඔබේ උපකාරය ඉල්ලා මා ඔබට අයැදින විට ඔබේ දෙසවන් වසා නොගන්න.+ ඔබ මාගේ කන්නලව්වට ඇහුම්කන් දෙන බව ස්ථිරය.+

  • 1 යොහන් 3:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එලෙසම අප ඔහුගේ ආඥා පිළිපදින නිසාත් ඔහුට ප්‍රසන්න දේ කරන නිසාත්+ අප ඉල්ලන ඕනෑම දෙයක් අපට ඔහුගෙන් ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න