යෙසායා 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන්ගේ දුෂ්ටකම බුරාබුරා නඟින ගින්නක් මෙනි.+ එය කටු පඳුරුද වල් පැළෑටිද දවා දමයි.+ ඝන වනාන්තර නැති නාස්ති කරයි.+ අවසානයේදී ඉතුරු වන්නේ දුම් වලාවක් පමණි.+ හොෂෙයා 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන් එලෙස ක්‍රියා කරන නිසා මොහොතකින් නැති වී යන අලුයම මීදුම+ හා නිමේෂයකින් නැති වී යන පිනි මෙන් ඔවුහුද නැති වී යන්නෝය. කමතෙන් ගසාගෙන යන දහයියා+ හා පියස්සේ සිදුරෙන් නඟින දුම මෙන් ඔවුහුද පහ වී යන්නෝය.
18 ඔවුන්ගේ දුෂ්ටකම බුරාබුරා නඟින ගින්නක් මෙනි.+ එය කටු පඳුරුද වල් පැළෑටිද දවා දමයි.+ ඝන වනාන්තර නැති නාස්ති කරයි.+ අවසානයේදී ඉතුරු වන්නේ දුම් වලාවක් පමණි.+
3 ඔවුන් එලෙස ක්‍රියා කරන නිසා මොහොතකින් නැති වී යන අලුයම මීදුම+ හා නිමේෂයකින් නැති වී යන පිනි මෙන් ඔවුහුද නැති වී යන්නෝය. කමතෙන් ගසාගෙන යන දහයියා+ හා පියස්සේ සිදුරෙන් නඟින දුම මෙන් ඔවුහුද පහ වී යන්නෝය.