නාහුම් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවිගේ උදහසට මුහුණ දිය හැක්කේ කාටද?+ ඔහු තම දැවෙන උදහස ප්‍රකාශ කරන විට ඔහුට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+ දැවෙන ගින්නක් මෙන් වූ ඔහුගේ උදහස පිට කරන විට+ පර්වත පවා ඔහු ඉදිරියේ ඇද වැටෙනු ඇත. 2 තෙසලෝනික 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන්ට ලැබෙන දඬුවම+ නම් සදාකාල විනාශයයි.+ ඔවුන්ව ස්වාමීන් ඉදිරියෙන් තුරන් කරනු ලබන අතර ඔහුගේ තේජවත් බලය නැවත දැකගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.+
6 දෙවිගේ උදහසට මුහුණ දිය හැක්කේ කාටද?+ ඔහු තම දැවෙන උදහස ප්‍රකාශ කරන විට ඔහුට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+ දැවෙන ගින්නක් මෙන් වූ ඔහුගේ උදහස පිට කරන විට+ පර්වත පවා ඔහු ඉදිරියේ ඇද වැටෙනු ඇත.
9 ඔවුන්ට ලැබෙන දඬුවම+ නම් සදාකාල විනාශයයි.+ ඔවුන්ව ස්වාමීන් ඉදිරියෙන් තුරන් කරනු ලබන අතර ඔහුගේ තේජවත් බලය නැවත දැකගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.+