ගීතාවලිය 114:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කඳු, බැටළුවන් මෙන්දහෙල්, බැටළු පැටවුන් මෙන්ද දුව පැන ගියේය.+ ගීතාවලිය 114:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පොළොව, අපේ ස්වාමීන් වූ යාකොබ්ගේ දෙවි නිසාභීතියෙන් වෙවුලන්න.+ හෙබ්‍රෙව් 12:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත.
7 පොළොව, අපේ ස්වාමීන් වූ යාකොබ්ගේ දෙවි නිසාභීතියෙන් වෙවුලන්න.+ හෙබ්‍රෙව් 12:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත.
26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත.