ගීතාවලිය 40:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපේ දෙවිට ප්‍රශංසා කිරීම සඳහාඅලුත් ගීතිකාවක් ඔහු මාගේ දෙතොලේ තැබුවේය.+බොහෝ අය එය දැක, යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්+ඔහු කෙරෙහි විශ්වාසය තබන්නෝය.+
3 අපේ දෙවිට ප්‍රශංසා කිරීම සඳහාඅලුත් ගීතිකාවක් ඔහු මාගේ දෙතොලේ තැබුවේය.+බොහෝ අය එය දැක, යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්+ඔහු කෙරෙහි විශ්වාසය තබන්නෝය.+