ගීතාවලිය 58:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දුෂ්ටයන් දඬුවම් විඳින ආකාරය දකින ධර්මිෂ්ඨයා ප්‍රීති වන්නේය.+දුෂ්ටයාගේ ලෙයින් ඔහු තම පාද සෝදාගන්නේය.+ යෙසායා 63:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “මම තනිවම මිදි පෑගුවෙමි.+ කිසි මිනිසෙක් මාගේ උදව්වට සිටියේ නැත. මම මහත් කෝපයෙන් ඔවුන්ව පාගා පොඩි කර දැමුවෙමි.+ ඔවුන්ගේ ලේ මගේ ඇඳුම්වල විසි වූ නිසා+ මාගේ ඇඳුම් අපවිත්‍ර විය.
10 දුෂ්ටයන් දඬුවම් විඳින ආකාරය දකින ධර්මිෂ්ඨයා ප්‍රීති වන්නේය.+දුෂ්ටයාගේ ලෙයින් ඔහු තම පාද සෝදාගන්නේය.+
3 “මම තනිවම මිදි පෑගුවෙමි.+ කිසි මිනිසෙක් මාගේ උදව්වට සිටියේ නැත. මම මහත් කෝපයෙන් ඔවුන්ව පාගා පොඩි කර දැමුවෙමි.+ ඔවුන්ගේ ලේ මගේ ඇඳුම්වල විසි වූ නිසා+ මාගේ ඇඳුම් අපවිත්‍ර විය.