ගීතාවලිය 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු වළක් හාරා එය තව තවත් ගැඹුරට හාරන්නේය.+නමුත් ඔහු කැපූ වළේ ඔහුම වැටෙන්නේය.+