හිතෝපදේශ 27:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස+ ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.+ රෝම 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන සිතුවේ නැත.+ ඔහු ගැන ලියවිලිවල සඳහන් වන්නේ මෙසේය. “ඔබට නින්දා කළ අයගේ නින්දා අපහාස මා පිට පැමිණියේය.”+
11 මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස+ ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.+
3 ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන සිතුවේ නැත.+ ඔහු ගැන ලියවිලිවල සඳහන් වන්නේ මෙසේය. “ඔබට නින්දා කළ අයගේ නින්දා අපහාස මා පිට පැමිණියේය.”+