ගීතාවලිය 69:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම ගැඹුරු මඩ වගුරක එරී සිටිමි. මාගේ පය ගසා නැඟිට සිටින්නවත් මට තැනක් නැත.+මම ගැඹුරු දියට වැටී සිටිමි.සැඩ පහරින් මාව ගසාගෙන ගියේය.+ විලාප ගී 3:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 යෙහෝවා දෙවියනි, ගැඹුරු වළේ සිටියදී ඔබේ නාමය කියා මම ඔබට හඬගැසුවෙමි.+
2 මම ගැඹුරු මඩ වගුරක එරී සිටිමි. මාගේ පය ගසා නැඟිට සිටින්නවත් මට තැනක් නැත.+මම ගැඹුරු දියට වැටී සිටිමි.සැඩ පහරින් මාව ගසාගෙන ගියේය.+