ගීතාවලිය 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නියමිත කාලයේදී ඔබ ඔවුන්ට විරුද්ධව පැමිණෙන විට ගිනි උදුනකට දැමූ අය මෙන් ඔවුහු දැවී යන්නෝය.+යෙහෝවා දෙවි කෝපයෙන් ඔවුන්ව ගිල දමන්නේය. ගින්නෙන් ඔවුහු දැවී යන්නෝය.+
9 නියමිත කාලයේදී ඔබ ඔවුන්ට විරුද්ධව පැමිණෙන විට ගිනි උදුනකට දැමූ අය මෙන් ඔවුහු දැවී යන්නෝය.+යෙහෝවා දෙවි කෝපයෙන් ඔවුන්ව ගිල දමන්නේය. ගින්නෙන් ඔවුහු දැවී යන්නෝය.+