ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 17:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 රජ වෙහෙසට පත්ව දුර්වලව ඉන්න කොට+ මම ඔහු ඉන්න තැනට කඩාපැනලා ඔහුව භය ගන්වන්නම්. එතකොට ඔහු සමඟ ඉන්න මිනිස්සු එතැනින් පලා යයි. ඔහු තනි වුණාම මම ඔහුව මරලා දාන්නම්.+

  • ගීතාවලිය 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මාගේ සියලු සතුරෝ ක්ෂණයකින් ලැජ්ජාවට පත් වනු ඇත.+ ඔවුහු බොහෝ සෙයින් කැලඹෙනු ඇත.

      ලැජ්ජාවට පත් වූ ඔවුන්ට ආපසු හැරී යෑමට සිදු වනු ඇත.+

  • ගීතාවලිය 35:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මාගේ දුක් කරදර ගැන සතුටු වන සියල්ලෝ+

      ලැජ්ජාවටත් අවමානයටත් පත් වෙත්වා!+

      මාව සුළු කොට මහත් ආඩම්බරයකින් කතා කළ අයට+ ලැජ්ජාව හා නින්දාව උරුම වේවා!+

  • ගීතාවලිය 71:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මට විරුද්ධව ක්‍රියා කරන්නන්ව ලැජ්ජාවට පත් කරන්න. ඔවුන්ව විනාශ කර දමන්න.+

      මට දුක් කරදර ගෙනෙන්න උත්සාහ කරන අයට නින්දා අපහාස විඳීමට සලස්වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න