ගීතාවලිය 35:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුහු කෑගසා මට අපහාස කරති.+“අපි සිතූ විදිහටම දේවල් සිදු වුණා” කියා ඔවුහු මහත් සතුටින් කියති.+ ගීතාවලිය 40:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මට සිනාසෙමින් සරදම් කරන අයව ලැජ්ජාවට පත් කරන්න.+තමන් අද්දකින ලැජ්ජාව නිසා ඔවුහු පුදුමයට පත් වෙත්වා!+
15 මට සිනාසෙමින් සරදම් කරන අයව ලැජ්ජාවට පත් කරන්න.+තමන් අද්දකින ලැජ්ජාව නිසා ඔවුහු පුදුමයට පත් වෙත්වා!+