ගීතාවලිය 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මාගේ දෙවි යෙහෝවා, මා දෙස බලන්න. මට පිළිතුරු දෙන්න.මා මරණ නින්දට නොයන පිණිස+ මාගේ විඩාබර දෙනෙත් නැවත ප්‍රාණවත් කරන්න.+
3 මාගේ දෙවි යෙහෝවා, මා දෙස බලන්න. මට පිළිතුරු දෙන්න.මා මරණ නින්දට නොයන පිණිස+ මාගේ විඩාබර දෙනෙත් නැවත ප්‍රාණවත් කරන්න.+