ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “මම ඔබේ දේශ සීමා රතු මුහුදේ සිට පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද පාළුකරයේ සිට මහා ගංගාව*+ දක්වාද විශාල කරන්නෙමි. දේශයේ ජීවත් වන වැසියන්ව මම ඔබේ අතට හසු කර දෙන්නෙමි. ඔබ ඔවුන්ව දේශයෙන් පන්නා දමන්නහුය.+

  • 1 රාජාවලිය 4:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මහ ගංගාවේ*+ සිට පිලිස්තිවරුන්ගේ දේශය දක්වාද ඊජිප්තුවේ දේශ සීමාව දක්වාද තිබුණු සියලු රාජ්‍යයන් සලමොන් රජුගේ පාලනය යටතේ තිබිණ. සලමොන් රජුගේ මුළු ජීවිත කාලය පුරාම ඒ ඒ රාජ්‍යයන් ඔහුට කප්පම් ගෙවූ අතර ඔවුහු ඔහුට සේවය කළෝය.+

  • ගීතාවලිය 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 මාගෙන් ඉල්ලන්න.+ එවිට මම සියලු ජාතීන්ව ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+

      පොළොවේ කෙළවර දක්වා තිබෙන සෑම දෙයක්ම ඔබට ලබා දෙන්නෙමි.+

  • ගීතාවලිය 89:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මම ඔහුගේ අත මුහුද මත තැබුවෙමි.+

      ගංගා මත ඔහුගේ දකුණත තැබුවෙමි.+

  • සෙකරියා 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මම එෆ්‍රායිම් දේශයේ ඇති යුධ රථ විනාශ කර දමන්නෙමි. යෙරුසලමේ සිටින අශ්වයන්ව පන්නා දමන්නෙමි.+ ඔවුන්ගේ දුනු+ සුනුවිසුනු කර දමන්නෙමි. ඔබේ රජ ජාතීන්ට සාමය ප්‍රකාශ කරනු ඇත.+ සයුරෙන් සයුරටද මහ ගඟේ* සිට පොළොවේ සියලු සීමා දක්වාද ඔහුගේ පාලනය විහිදී යන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න