ගීතාවලිය 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවියනි, ඔබ මාගෙන් ඈත්ව සිටින්නේ මන්ද?+මාගේ දුකේදී මාගේ පිහිටට ඔබ නොඑන්නේ මන්ද?+ ගීතාවලිය 44:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න. ඔබ නිදා සිටින්නේ මන්ද?+අවදි වන්න. අපව සදහටම අත් නොහරින්න.+ විලාප ගී 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔබ සදහටම අපව අමතක කළෙහිද?+ මෙතරම් දිගු කාලයකට ඔබ අපෙන් ඈත්ව සිටින්නේ මන්ද?+