ද්විතීය කතාව 29:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවි ඔහුට සමාව දෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවිගේ මහත් උදහස+ ඒ පුද්ගලයාට විරුද්ධව ඇවිළෙන අතර+ නීතියේ සඳහන්+ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි. යෙහෝවා දෙවි ඔහුගේ නාමය සදහටම පොළොවෙන් මකා දමයි. ගීතාවලිය 95:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද ඔහු අපේ දෙවිය. අපි ඔහුගේ සෙනඟය. තණබිමේ සිටින බැටළුවන් මෙන් ඔහු අපිව රැකබලා ගන්නේය.+අද ඔබ සැම ඔහුගේ හඬට සවන් දිය යුතුය.+ ගීතාවලිය 100:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි සැබෑ දෙවි බව තේරුම්ගන්න.+අපි අපවම නිර්මාණය කර නොගත්තෙමු. අපේ නිර්මාතෘ ඔහුය.+අපි ඔහුගේ සෙනඟය. ඔහුගේ තණබිමේ සිටින බැටළුවෝය.+
20 යෙහෝවා දෙවි ඔහුට සමාව දෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවිගේ මහත් උදහස+ ඒ පුද්ගලයාට විරුද්ධව ඇවිළෙන අතර+ නීතියේ සඳහන්+ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි. යෙහෝවා දෙවි ඔහුගේ නාමය සදහටම පොළොවෙන් මකා දමයි.
7 මන්ද ඔහු අපේ දෙවිය. අපි ඔහුගේ සෙනඟය. තණබිමේ සිටින බැටළුවන් මෙන් ඔහු අපිව රැකබලා ගන්නේය.+අද ඔබ සැම ඔහුගේ හඬට සවන් දිය යුතුය.+ ගීතාවලිය 100:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි සැබෑ දෙවි බව තේරුම්ගන්න.+අපි අපවම නිර්මාණය කර නොගත්තෙමු. අපේ නිර්මාතෘ ඔහුය.+අපි ඔහුගේ සෙනඟය. ඔහුගේ තණබිමේ සිටින බැටළුවෝය.+
3 යෙහෝවා දෙවි සැබෑ දෙවි බව තේරුම්ගන්න.+අපි අපවම නිර්මාණය කර නොගත්තෙමු. අපේ නිර්මාතෘ ඔහුය.+අපි ඔහුගේ සෙනඟය. ඔහුගේ තණබිමේ සිටින බැටළුවෝය.+