ගීතාවලිය 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කොපමණ කල් මා තනිව ගැටලු සමඟ පොරබදන්නද?දවස මුළුල්ලෙහි ශෝකයෙන් සිටින මා තව කොපමණ කාලයක් මේ දුක ඉවසන්නද?තව කොපමණ කාලයක් මාගේ සතුරා මාව යටපත් කරගෙන සිටීවිද?+ ගීතාවලිය 79:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අපේ අසල්වාසීන් ඉදිරියේ අපි නින්දාවට පත් වුණෙමු.+අන් අය ඉදිරියේ අපි විහිළුවටද සමච්චලයටද ලක් වුණෙමු.+
2 කොපමණ කල් මා තනිව ගැටලු සමඟ පොරබදන්නද?දවස මුළුල්ලෙහි ශෝකයෙන් සිටින මා තව කොපමණ කාලයක් මේ දුක ඉවසන්නද?තව කොපමණ කාලයක් මාගේ සතුරා මාව යටපත් කරගෙන සිටීවිද?+
4 අපේ අසල්වාසීන් ඉදිරියේ අපි නින්දාවට පත් වුණෙමු.+අන් අය ඉදිරියේ අපි විහිළුවටද සමච්චලයටද ලක් වුණෙමු.+