ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කළේය.+ යෙහෝවා දෙවි එවෙලේම නැඟෙනහිරෙන් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. මුළු රාත්‍රිය පුරාම හැමූ එම සුළඟ නිසා මුහුද ක්‍රමක්‍රමයෙන් දෙබෑ විය.+ මුහුදු පතුල මතු විය.+

  • නෙහෙමියා 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දෙවියනි, ඔබේ සෙනඟ ඉදිරියේම ඔබ මුහුදේ ජලය දෙපසට කර+ ඒ මැද වියළි බිමක්+ සෑදුවා. ඔවුන් එම වියළි බිම මැදින් ගමන් කළා. නමුත් ඔවුන් පසුපස ලුහුබැඳ ගිය ඔවුන්ගේ සතුරන්ව ඔබ විනාශ කළා. ජල පහරකට+ විසි කළ ගල් කැටයක්+ මෙන් ඔවුන් මුහුදු පතුලටම+ ගිලී ගියා.

  • ගීතාවලිය 78:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔවුන්ට මුහුද මැදින් ගමන් කිරීමට හැකි වන පිණිස මුහුද දෙබෑ කළේය.+

      මහා ජල කඳ පවුරක් මෙන් නොසෙල්වී සිටින්නට සැලැස්වූවේය.+

  • ගීතාවලිය 106:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 දෙවි රතු මුහුදට අණ කළ විට එය ක්‍රමක්‍රමයෙන් දෙබෑ වී ගියේය.+

      කාන්තාරයක් මැදින් ගෙන යන්නාක් මෙන් ඔහු ඔවුන්ව ඒ මහා ජල ස්කන්ධය මැදින් ගෙන ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න