ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “මේ සෙනඟ මුරණ්ඩුය!+

  • 2 ලේකම් 30:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එමනිසා ඔබේ මුතුන්මිත්තන් වගේ ඔබත් මුරණ්ඩු ලෙස හැසිරෙන්න එපා.*+ යෙහෝවා දෙවිට කීකරු වී+ ඔහුගේ ශුද්ධස්ථානයට පැමිණ+ ඔහුට නමස්කාර කරන්න.+ මන්ද පරිශුද්ධ නමස්කාරය සඳහා එම ස්ථානය වෙන් කළේ යෙහෝවා දෙවි විසින්මයි.+ ඔබ දෙවිට එසේ නමස්කාර කළොත් ඔබට විරුද්ධව ඇවුළුණු ඔහුගේ උදහස නිවී යයි.+

  • හිතෝපදේශ 29:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+

  • ක්‍රියා 7:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+

  • යූද් 16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ මිනිසුන් පුරුදු වී සිටින්නේ මැසිවිලි නැඟීමටය.+ තම ජීවිතය ගැන සෑහීමට පත් නොවී ඔවුහු නිතරම කොඳුරමින් සිටිති. ඔවුන් කටයුතු කරන්නේ තම පව්කාර ආශාවන් තෘප්තිමත් කරගැනීමටය.+ ඔවුහු පුරසාරම් දොඩමින් සිටින අතර+ තමාට යම් වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අදහසින් ඇතැම් පුද්ගලයන්ව වර්ණනා කරති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න