ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 89:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔවුන්ගේ ශක්තිය තව තවත් ඔප්නංවන්නේ ඔබය.+

      ඔබේ කරුණාව නිසා අපේ සවිය තව තවත් වැඩි වන්නේය.+

  • ගීතාවලිය 92:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් ඔබ මාව කුළු ගොනෙකු මෙන් ශක්තිමත් කරන්නෙහිය.+

      මම නැවුම් තෛලයකින් මාවම ආලේප කරගන්නෙමි.+

  • ගීතාවලිය 148:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහු තම සෙනඟගේ ශක්තිය වැඩි කරන්නේය.+

      ඔහුට විශ්වාසවන්තව සිටින සියල්ලන්ට,+

      එසේය, ඔහුට ළංව සිටින ඊශ්‍රායෙල් සෙනඟට ලැබිය යුතු ප්‍රශංසාව ඔහු වැඩි කරන්නේය.+

      ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න