යෙසායා 24:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ කාලයේදී ඉහළ ස්ථානවල සිටින සේනාවටත් පොළොවේ රජවරුන්ටත් යෙහෝවා දෙවි දඬුවම් කරයි.+ එළිදරව් 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 පොළොවේ රජවරුද උසස් තනතුරු හොබවන නිලධාරීහුද සෙන්පතියෝද ධනවත් අයද බලවන්තයෝද සියලු දාසයෝද සියලුම නිදහස් පුරවැසියෝද ගුහාවලත් කඳු පර්වත අතරත් සැඟවුණෝය.+
15 පොළොවේ රජවරුද උසස් තනතුරු හොබවන නිලධාරීහුද සෙන්පතියෝද ධනවත් අයද බලවන්තයෝද සියලු දාසයෝද සියලුම නිදහස් පුරවැසියෝද ගුහාවලත් කඳු පර්වත අතරත් සැඟවුණෝය.+