4 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟගේ ප්‍රධානීන්ව කැඳවන්න. ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ඇවිළී තිබෙන යෙහෝවා දෙවි වන මාගේ උදහස පහව යන පිණිස ඔවුන්ව මරා දමන්න. ඉන්පසු යෙහෝවා දෙවි වන මා ඉදිරියෙත් අන් සියල්ලන්ට පෙනෙන ලෙසත් ඔවුන්ගේ මළ සිරුරු එල්ලා තබන්න.”+