ගීතාවලිය 87:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි යාකොබ්ගේ අන් සියලු වාසස්ථානවලට වඩා+සියොන් කන්දට* ප්‍රිය කරන්නේය.+ ගීතාවලිය 132:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි තම වාසස්ථානය ලෙස සියොන් තෝරාගත්තේය.+ඔහු ඊට බොහෝ සෙයින් ආශා කළේය.+ ගීතාවලිය 135:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 සියොන්හි වැසියෙනි, යෙරුසලමෙහි වාසය කරන+යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
21 සියොන්හි වැසියෙනි, යෙරුසලමෙහි වාසය කරන+යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+