යෙරෙමියා 51:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ‘අපටත් අපේ පෙළපතටත් කළ දරුණු අපරාධ සියල්ල බැබිලෝනිය පිටටත් පැමිණේවා’ කියා සියොන් දියණිය පවසන්නීය.+ ‘දේශය තුළ වැගිරෙවූ ලේවලට කල්දිය දේශයේ වැසියන්ට දඬුවම් කරන්න’ කියා යෙරුසලම පවසන්නේය.”+ රෝම 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න.+ ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.+ මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”+ එළිදරව් 18:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ස්වර්ගයෙහි සිටින සියල්ලෙනි,+ සියලු ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි,*+ අනාගතවක්තෘවරුනි, ඇයට සිදු වූ දේ ගැන ප්‍රීති වන්න. මන්ද දෙවි ඇයව විනිශ්චය කර ඇය ඔබට කළ සියල්ල සඳහා ඇයට දඬුවම් දී ඇත.”+
35 ‘අපටත් අපේ පෙළපතටත් කළ දරුණු අපරාධ සියල්ල බැබිලෝනිය පිටටත් පැමිණේවා’ කියා සියොන් දියණිය පවසන්නීය.+ ‘දේශය තුළ වැගිරෙවූ ලේවලට කල්දිය දේශයේ වැසියන්ට දඬුවම් කරන්න’ කියා යෙරුසලම පවසන්නේය.”+
19 හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න.+ ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.+ මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”+
20 “ස්වර්ගයෙහි සිටින සියල්ලෙනි,+ සියලු ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි,*+ අනාගතවක්තෘවරුනි, ඇයට සිදු වූ දේ ගැන ප්‍රීති වන්න. මන්ද දෙවි ඇයව විනිශ්චය කර ඇය ඔබට කළ සියල්ල සඳහා ඇයට දඬුවම් දී ඇත.”+