ගීතාවලිය 55:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 අනේ දෙවියනි, මාගේ යාච්ඤාවට සවන් දෙන්න.+මට කරුණාව පෙන්වන්න කියා මා ඔබට කන්නලව් කරන විට එය නොඇසුණා සේ නොසිටින්න.+
55 අනේ දෙවියනි, මාගේ යාච්ඤාවට සවන් දෙන්න.+මට කරුණාව පෙන්වන්න කියා මා ඔබට කන්නලව් කරන විට එය නොඇසුණා සේ නොසිටින්න.+