ගීතාවලිය 79:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවියනි, ඔබ සදහටම අප සමඟ උදහස්ව සිටින්නෙහිද?+තව කොපමණ කාලයක් ඔබේ කෝපය ගින්නක් සේ අපට විරුද්ධව ඇවිළෙයිද?+ යෙරෙමියා 52:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද යෙරුසලමේ තිබූ සියලුම නිවෙස්ද+ උත්තමයන්ගේ නිවෙස්ද+ ගිනි තබා විනාශ කළේය.
5 යෙහෝවා දෙවියනි, ඔබ සදහටම අප සමඟ උදහස්ව සිටින්නෙහිද?+තව කොපමණ කාලයක් ඔබේ කෝපය ගින්නක් සේ අපට විරුද්ධව ඇවිළෙයිද?+
13 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද යෙරුසලමේ තිබූ සියලුම නිවෙස්ද+ උත්තමයන්ගේ නිවෙස්ද+ ගිනි තබා විනාශ කළේය.